ශරීරයේ විශ ඉවත් කිරීම සුව කිරණ වෙද මැදුර #suwa_kirana_weda_medura #galeedewalaya #munnesaram #babithameniyoo #kaaliamma #shiwa

 



*ශරීර විශ ඉවත් කිරීම සහා යක්ශ බල පෑම් කපා සුද්දකර දීම හැදින්වීම,*


යක්ෂ දෝශයක් යනු එය අප දැනුවත්ව හෝ නොදැනුවන්වම අපගේ ශරීරය තුල ගැබ් ගෙන අපව විවිද විවිඩ පව් වැඩ සදහා ක්‍රියා කරවයි. මෙය අපගේ ශරීරයට ඇතුලු වීමේ ක්‍රම රාශියක් ඇත. එමෙන්ම මා ප්‍රෙදාන වශයෙන්ම අපගේ දියුනුව බලා සිටීමට නොහැකි පුද්ගලයන් විසින් අපව පහතටම වැට්ටීම බලාපොරොත්තුවෙන් සිදු කරන කාර්යන් බව බොහෝ තැන්වල වැඩි වශයෙන්ම දැක ගැනීමට හැකියාවක් ඇත. එමෙන්ම අපහේ නමට කරවන ලද බන්දනයක් ඔස්සේද අපගේ ශරීරය තුල ගැබ්ගෙන සිටී.

එමෙන්ම අප සමග තරහකින් මිය පරලොව ගිය කෙනෙකුගේ පලි ගැනීමේ චේතනාව උපයෝගි කරගෙනද අපගේ ශරීරයේ අප දුර්වල වන අවස්තාව එනතුරු බලා සිටි. 


ඉතින් මෙවැනි බාදක රැසක් අපගේ ශරීරය තුල රදවා තබාගැනීමෙන් කිසිදු දිනක දියුනුවක් ඔස්සේ ගමන් කිරීමට හැකි නව පාරක් සොයා ගැනීමට හකියාවක් නැත, අප දුක් මහන්සි වී සොයා එකතු කරගත් දේද නැතිවී යනු ඇත. ඉතින් මේ කරදර බාදක ඔස්සේ තම තමුන්ගේ බලා පොරොත්තු ඉශ්ට සිද්ද කර ගැනීමට කිසිදු දිනක කැකියාවක් ලැබෙන්නේ නැත. අප විසීන් මේ සියලුම කරදර බාදක දුරු කොට යහපතක් උදා කරගැනීමට බලාපොරොත්තුව සිටින ඔබ සියලුම දෙනා හට අප හා සම්බන්ද වී විස්තර කතා කර

ඔබගේ යහපත උදා කරගැනීමට හැකියාවද ඇත. 

සියලුම තැන්වල මෙම ශරීර විශ ඉවත් කිරීම සදහා බාවිතා කරනුයේ ලොකූ පූජාවක් අරගෙන තැඹිලි ගෙඩි 7කට සුදුහදුන් කුඩු දමා බීමට දෙන එකයි. ඉතින් තැඹිලි ගෙඩි 7ක් එකවර බීපු කෙනෙකුට වමනෙ යාම අහන්නත් දෙයක් නොවේ. එහෙත් අප ශරීර ගත වූ කිසිදු විශක් හරි ආකාරව සුද්ද වී යහපත උදා වන්නෙද නැත. සමහර අමනුෂය ආත්ම තිබෙනවා අපගේ ශරීරය ඇතුලට තදින් අල්ලා මේ සියලුම දේට කැපීමට ඉඩ සලසා නොදෙන. ඉතින් මෙම දෝශ ඇල්ලීම සහ දෙහි, අහු, අත්තන සදහා ජීවන් කොට කපා 

තදින් අල්ල රැදී සිටි බන්දනය ලිහිල් කොට තුම්පොට නූලකට අල්ල හිර කර ගැනීම කල යුතුයි මුලින්ම. ඉන් පසුව ශරීර ගත සියලුම දෝශ දුරු කර අමනුෂය බන්දන කපා සුද්දකොට යහපත උදා කරගැනීම යන සියලුම දේ තමන්ට දැනෙනා ආකාරයෙන් එම මොහොතේ පටන් සිදුවිය යුතුය. 

ඔබගේ ශරීරයට යහපත උදා වූ බව ඔබට එම මොහොතේ පටන් දැක ගැනීමට දැනීමට හැකියාවක් ඇත. අප කිසි කලක ඔබගේ යහපත උදෙසා හොරබොරු වන්චා කොට ඔබ අමාරුවෙන් වෙහෙස මහන්සි වී උපයාගත් මුදල් නාස්ති කරන්නෙද නැත.  පූජාවට අවශ්‍ය දේ හැර වෙන කිසිම දෙයක් අපගේ කැමැත්ත පරිදි ඔබටගේ පූජා ලිස්ට් එකට දමන්නෙද නැත.


*ඔබගේ ශරීර විශ ඉවත් කිරීම සදහා අපවෙත රැගෙන ආ යුතු දේ,


01]. පලතුරු 7 කැවිලි 5ක පූජා වට්ටියක් ( මුලින්ම දෙවි හාමුදුරුවෝ පූජාව දී සතුටු කර යුතුයි )

02]. දෙහි ගෙඩි තුනේ දෙහි පොකුරක්

03]. දෙහි ගෙඩි 15ක්

04]. අත්තන ගෙඩි 10

05]. අහු ගෙඩි 10

06]. කදුරු පොකුරු 2ක්

07]. තැඹිලි ගෙඩි 2ක්

08]. බුලත් 30ක්

09]. පොල්තෙල් භාගයක්

10]. පහන්තිර

11]. සුවද හදුන්කූරු

12]. තනි පොට තෙල් සුරයක් සහා සුර නූල්

13]. තුම්පොට පාට තුනේ නූල් පන්දුවක් [ යක්ශ බලපෑමක් තිබුනොත් ඇල්ලීමට ]

14]. කාසි 4යි

15]. පොල් ගෙඩි 1යි කපුරු පෙති [ යහපත උදා වූ පසු තමන්ගේ සියලුම බලාපොරොත්තු ඉටුකරවා ගැනීමට උයන්ගෙඩි පූජාවට ]

16].  පිට රටක සේවය කරන ඔබ සදහාද යහපත උදා කරගැනීමට මේ සියලුම  දේ සහා ඔබ online අපහා සම්බන්ද වීමෙන් පසුව ඔබට දැනෙනා ආකාරයෙන්ම යහපත් කර දෙමි.


* අප හා සම්බන්ද වීමට *

    * අමතන්න :- 070 129 5901

    * facebook :- https://www.facebook.com/profile.php?id=61580329101987

    * tiktok :- https://www.tiktok.com/@suwa.kirana.weda?is_from_webapp=1&sender_device=pc

Post a Comment

0 Comments